කෝලි එක්ක ඩිවිලියස් එකතුවෙලා ලංකාව හෑල්ලු කරපු හැටි

ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය අතුරතුරදී බැංගලෝර් කණ්ඩායමේ ක්‍රීඩකයින් වන විරාත් කෝලි, AB ඩිවිලියස් සමග ජනප්‍රිය ඉන්දීය සමාජජාල වීඩියෝ නිෂ්පාදකයින් දෙදෙනෙක් සිදු කල වැඩසටහනක දී ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් හෑල්ලුවට ලක්කරමින් කතා කර තිබෙනවා.

අර්ජුන මහේද්‍රන් සිංගප්පූරුවේ ඉන්න බවට ජාත්‍යන්තර පොලිසිය දැනුම්දෙයි

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බවට ජාත්‍යන්තර පොලීසියේ සිංගප්පූරුවේ ශාඛාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබේ.

පාර්ලිමේන්තුවට ගංවතුර අවදානමක්

කොළඹ අවට ප්‍රදේශ වලට තවදුරටත් වැසි ඇතිවුවහොත් පාර්ලිමේන්තු පරිශ්‍රයද යටවීමේ අවදානමක් පවතින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා මහින්දට එක්වෙයි

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

ඒ.බී ඩිවිලියස් ක්‍රිකට් දිවියට සමුදෙයි

ලොවපුරා ක්‍රිකට් රසිකයින්ගේ හිත් දිනාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුදීමට තීරණය කර තිබේ.

ගර්භණී ගුරුවරියන්ට පහසු ඇඳුමකින් පාසල් යන්න අවසර

මෙරට පාසල් තුල සේවය කරන ගර්භනී ගුරුවරියන්ට රාජකාරි කටයුතු සඳහා පහසු ඇඳුමකින් සරසි පාසලට පැමිණීමට අවස්ථාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව පියවර ගෙන ඇත.

ආපදා මරණයකට ලක්ෂ 10ක් – නිවසක් පිරිසිදු කරන්න රුපියල් 10,000ක්

ආපදා තත්ත්වය හමුවේ වෘත්තීන්වල නිරතව සිටියදී කිසියම් අනතුරකට ලක්ව මිය ගිය අය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 10 ක වන්දියක් ලබාදීමට කටයුතු කරන බව වාරිමාර්ග, ජලකළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

විනෝදයට ගංවතුරට පැන්න සිසුවා අතුරුදහන්

ඊයේ (22) සවස විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඇති 17 හැවිරිදි පාසල් සිසුවෙක් අතුරුදහන් වී ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

බස් ගාස්තු ඉහලට – අවම ගාස්තුව 12 යි

සියයට 12.5කින් බස් ගාස්තු ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බස් ගාස්තු ඉහළ නැංවීම අද (23) සිට ක්‍රියාත්මකයි.

ලංකාවේ ජොහාන් පිරිස් එවරස්ට් කන්ද තරණය කරයි

එවරස්ට් කඳු මුඳුන තරණය කිරීමේ දෙවන උත්සාහය සාර්ථක කරමින් ශ්‍රී ලංකාවේ ජොහාන් පීරිස් නේපාල වේලාවෙන් අද(22) උදෑසන 5.55ට එවරස්ට් තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්ව තිබේ.