අගමැතිට එරෙහි විශ්වාසභංගය අනිද්දා

null

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් බදාදා (20) කථානායකවරයාට බාරදීමට කටයුතු සූදානම් කර ඇතැයි අද පුවත් වාර්තා කරයි.

විශ්වාසභංග යෝජනාවක් බාරදෙන අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් ප්‍රමාණවත් වුවද මෙම යෝජනාව සඳහා ආරම්භක අවස්ථාවේදී මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට වඩා අත්සන් තබන බවට දන්වා ඇතැයි ද සඳහන්.

මෙම විශ්වාසභංග යෝජනාව සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක්ද අත්සන් තැබීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>