අගමැතිට එරෙහි විශ්වාසභංගය ජය ගැනීමට ජනපතිගේ සහය පතයි

null

විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පසුගියදා අත්සන් 112 කින් යුතු විශ්වාසභංග යෝජනාවක් බාරදෙන ලදී.

එම විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ජනාධිපතිවරයාගේ සහාය අපේක්ෂා කරන බව ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම පවසයි.

අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රක්සහ කර ඇත්තේ මෙම විශ්වාසභංග යෝජනාව පදනම් විරහිත එකක් බවත්, අග‍්‍රාමාත්‍යවරයා කි‍්‍රයා කර ඇත්තේ ඉකුත් ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බවත් ය.

කොළඹ ඊයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර ඇත. අදාළ විශ්වාසභංග යෝජනාව නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යෝජිත විසිවැනි සංශෝධනයට බාධා ඇති වන බවද ඔහු පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>