අගමැති ඉන්දියාවට ලක්ෂ 8.45ක් වටිනා සඳුන් තොගයක් පූජා කරලා

null

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන 7.40ට පමණ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 165 දරන යානයෙන් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඒ ගුරුවායුර් ශ්‍රී ක්‍රිෂ්ණ දෙවාලයේ ආගමික වතාවත් සඳහා සහභාගී වීම සඳහායි.

අගමැති බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය හා අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව තිබේ.

මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් ලක්ෂ 8.45ක් පමණ වටිනා සඳුන් කිලෝ 77ක්ද දේවාලයට පූජා කර තිබෙන බව අද පුවත් වාර්තා කරයි.

මේ අතර එහිදි ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 1000ක් යොදවා තිබූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>