අගමැති ජපාන පාර්ලිමේන්තුව අමතයි

null

නව මාවතක ගමන් කරන ශී‍්‍ර ලංකාවේ ආයෝජන සඳහා එක්වන්නැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ජපාන ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටී.

නව රජයේ සිංහිඳියා හා ආර්ථිකය ගොඩනැංවීමේ කටයුත්තේදී ජපානයටද ඉමහත් කාර්ය භාර්යයක් පැවරෙන බව අගමැතිවරයා අවධාරණය කර තිබේ.

ඒ අද උදෑසන ජපාන පාර්ලිමේන්තුව අමතමිනි. අමෙරිකානු රාජ්‍ය නායක බැරක් ඔබාමා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතාගෙන් පසු එරට පාර්ලිමේන්තුව අමතන ලොව 03 වැනි රාජ්‍ය නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙයි.

මේ අතර ජපාන අග‍්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර තවත් හමුවක් අද (06) පස්වරුවේ පැවැත්වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>