අතවර කරන්න හැදු කාමාතුරයාට කතකගෙන් මෝල් ගස් පහරක්

null

ඇල්පිටිය – නුගදූව ප්‍රදේශයේදී කාන්තාවක විසින් නාඳුනන පුද්ගලයෙකුට මෝල් ගසකින් පහරදීම නිසා ඔහු මියයාමේ සිද්ධියක් වාර්තා වෙයි.

අද අළුයම 05.30ට පමණ මෙම කාන්තාව නිවසේ පිටුපස දොරින් ඉවතට ගිය අවස්ථාවේ ඒ අසල සැඟව සිටි මෙම පුද්ගලයා කාන්තාවට අතවරයක් කිරීමට සැරසුණු බව සඳහන්.

එහිදී තර්ජනය කළ බව කියන එම පුද්ගලයාට කාන්තාව විසින් මෝල් ගසකින් පහරදීම හේතුවෙන් ඔහු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීම සිදු කළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>