අතුරු අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි

null

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිත් කරන ලද නව රජයේ අතුරු අය වැය වැඩි ජන්ද 163කින් සම්මත වී තිබේ.

අතුරු අයවැයට පක්ෂව ඡන්ද 164 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.

මෙහිදී අතුරු අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාරයි.

මිට අමරතව විමල් වීරවංශ, ඩිව්.ගුණසේකර, තිස්ස විතාරණ, දිනේෂ් ගුණවර්ධන, ගීතාංජන ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර පාර්ලිමේන්තු මන්ත්රීගවරුන් අතුරු අයවැයට ජන්දය ලබාදීමෙන් වැලකී සිටියේය.

මේ අතර අතුරු අයවැය ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සභා ගර්භයේ නොසිටි බව හිරු නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>