අදත් නේපාලයේ භූ කම්පනයක්

null

නේපාලයේ – කත්මන්ඩු අගනුවර ආසන්නයේ දකුණුදිග කෝදාරි ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.7ක අගයක් ගත් පසු කම්පනයක් සිදුව තිබේ.

ඉන්දියාව, බංගලාදේශය යන රට වලටද එම භූ කම්පනය දැනි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් පසු කම්පන තත්ත්වයෙන් ඇතිවූ බලපෑම් පිළිබඳව මෙතෙක් වාර්තා නොමැත. අද සිදුවූ පසුකම්පනය හේතුවෙන් එවරස් කන්දට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව වාර්තා වේ. විදෙස් වාර්තා සදහන් කළේ මේ වන විට එහි ඇතැම් කොටස් කඩා වැටෙමින් පවතින බවයි.

මේ අතර ඊයේ ඇතිවු භූ කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 2000ක් පමණ මියගොස් ඇති බව නේපාල බලධාරින් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>