03 Apr 2015
අදත් මගේ බඩු තියෙනවා කියලා නිවසකට පැනලා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීතිඥ සංගමයේ නීතිඥයින් පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පසුගිය පළමු වැනිදා පැවැත්විණි.
නාරාහේන්පිට අභයාරාමයේ පැවති මෙම හමුවේදී පවතින දේශපාලන ක්‍රමය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග නීතීඥවරුන් පිරිසක් සාකච්ඡා කළහ.
සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ද පිළිතුරු ලබාදෙමින් පැවසුවේ ඔහුගේ පාලන සමයේ හිටපු නිලධාරීන් ගෙන් ප්‍රශ්න කරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන බව ය.
හෙතෙම වැඩි දුරටත් අදහස් දැක්වූ අයුරු පහතින්…