අනතුරුදායක පන්දු යැවීම නිසා සුරංගට දඩ

null

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක සුරංග ලක්මාල්ට තරඟ ගාස්තුවෙන් 30%ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ඒ ඔහු පිතිකරු අනතුරට ලක්කරන ‘බීමර්’ පන්දු දෙකක් එක් පන්දු වාරයකදී යොමුකිරීම හේතුවෙනි.

එංගලන්ත ඉනිමේ අවසන් පන්දු වාරය සුරංග ලක්මාල් විසින් කි‍්‍රයාත්මක කළ අතර එහිදී ජෝ බට්ලර්ට එරෙහිව ඔහු මෙම පන්දු යැවීම සිදුකරනු ලැබුවේ ය.

ඒ අනුව ඔහුව පන්දු යැවීමෙන් ඉවත් කිරීමටත් තරග විනිසුරුවරයා කටයුතු කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>