අනියම් ඇසුරක් නිසා පිහියෙන් ඇන පුද්ගලයෙක් ඝාතනය කළ හැටි – Video

null

පසුගියදා බදුල්ල – පස්සර ප්‍රදේශයේදී වෙළඳාමේ නිරත පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති පුවතක් වාර්තා විය. එම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු පොලීසියේ අත්අඩංගුවට පත් විය.

අනතුරුව හෙළිව ඇත්තේ අනියම් සම්බන්ධතාවයක් පිළිබඳව වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 45ක අයෙක් වන අතර ඔහු විසින් මෙම ඝාතනය සිදුකළ පුද්ගලයාගේ බිරිඳ සමඟින් අනියම් ඇසුරක් පවත්වා ඇත. ඒ පිළිබඳව කෝපයෙන් සිටි සැකකරු එදින පිහියක්ද මිලදීගෙන ගොස් එම ඝාතනය සිදුකර තිබේ.

ඔවුන් දෙදෙනාම මුස්ලිම් ජාතිකයින් බව පොලිසිය පවසයි.

එම ඝාතනය සිදු වන අවස්ථාවේ වීඩියෝවක් මේ වන විට එම ස්ථානයේ සිටි අයෙක් විසින් අන්තර්ජාලයට එක්කර තිබේ. සැකකරු ඉතා කුරිරු ආකාරයෙන් එම ඝාතනය සිදුකරන අයුරු එහි සටහන්ව ඇත.

සංවේදී අය එය නැරඹීමෙන් වළකින්න!

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>