අනියම් පෙම මරණයෙන් කෙළවරවේ

null

මහනුවර – දවුලගල – වෙලම්බොඩ ප්‍රදේශයේ නිවසක් තුළ දී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කර ඇත්තේ ඊයේ (30) රාත්‍රියේ සිදුවූ මෙම ඝාතනයට හේතුව අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් බවට කරුණු අනාවරණ වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>