අනුරපුර මාර්ගයේ අනතුරකින් කාන්තාවන් 2ක් මරුට

null

අනුරාධපුර මිහින්තලේ මාර්ගයේ කන්නට්ටිය ප්‍රදේශයේදී බසයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තිබේ.

ඊයේ (24) පස්වරු 3.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර ජීවිතක්ෂයට පත්වූ කාන්තාවන් දෙදෙනා මෝටර් රථයේ ගමන් කළ අයයි.

අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු පස්දෙනෙකු තුවාල ලබා තිබේ.

මළගෙදරක ගොස් ආපසු නිවෙසට යාම සඳහා බස්නැවතුම් පොළට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>