අනුෂ්කා බලා සිටියදී කෝලි එක ලකුණට දැවීගිය හැටි

null

ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ (26) ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවති අර්ධ අවසන් පූර්ව තරඟයෙන් ඉන්දියානු කණ්ඩායම පරාජයට පත්විය.

මෙම තරඟය නැරඹීම සඳහා ඉන්දීය පිලේ සුපිරි පිතිකරු විරාට් කෝලිගේ පෙම්වතිය වන බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා ද පැමිණ සිටියාය.

නමුත් ඊයේ දිනයේ විරාට් කෝලිට තම සුපුරුදු දක්ෂතා දැක්වීමට අවස්ථාවක් ලැබුනේ නැත. තරඟයේදී පහසු උඩපන්දුවක් විරාත් කෝලි අතින් ගිලිහුනු අතර පන්දුවට පහර දීමේදී කෝලි අනුෂ්කා බලා සිටියදීම පන්දු 13ට එක් ලකුණක් පමණක් ලබා සිටියදී දැවී ගියේය.

මෙයට ඉන්දීය ක්‍රීඩා ලෝලීන් බොහෝදෙනෙකු අනුෂ්කා ශර්මාට චෝදනා කරන අතර ඔවුන් පවසන්නේ තම පෙම්වතිය ලෙස ඇය පැමිණ සිටියදී කෝලිට සාර්ථකව තරඟයට අවතීර්ණ විය නොහැකි බවයි.

null
null

එම වීඩියෝව මෙතනින් නරඹන්න

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>