අපට දුන් වේදනාව දැන් තේරෙනවා දැයි හිටපු අගවිනිසුරුවරියගේ පුතා නාමල්ගෙන් අසයි

null

අපට දුන් වේදනාව නාමල් රාජපක්ෂට දැන් තේරෙනවා දැයි හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ පුත් ශවීන් බණ්ඩාරනායක කාරියවසම් නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස් බුක් ගිණුමට පණිවිඩයක් යොමු කරමින් විමසීමක් කර තිබේ.

ඔහු මෙසේ විමසන්නේ නාමල් රාජපක්ෂ තම මව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම පිළිබඳව ඔහුගේ ෆේස් බුක් පිටුවේ පළකර ඇති සටහනකට ප්‍රතිචාර දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ ඇතුලු පවුලේ උදවිය විසින් තම පවුලේ සාමාජිකයින් පීඩාවට පත් කළ අවස්ථාවේ තමන් ඇතුළු සිය පවුල මුහුණ දුන් මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි ඔහු එහි ප්‍රශ්න කර තිබේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>