19 Apr 2015
අපට පිටරට බැංකුවල රහසිගත ගිණුම් නෑ
තමන්ට, තම බිරිඳට හෝ දරුවන්ට කිසිඳු විදේශීය බැංකුවක නීතිවිරෝධී රහසිගත ගිණුම් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
අද පස්වරුවේ මධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.
අදාළ ප්‍රචාරයන් වත්මන් ආණ්ඩුවේ වගකිව යුතුතන් විසින් කලක සිට සිදුකරමින් පවතින බවද, එවැනි ගිණුම් තිබුණේ නම්, ඒවායේ තොරතුරු හෙළි කිරීමට මෙතරම් කාලයක් ගත නොවන බවද හෙතම සඳහන් කර ඇත.
එම මාධ්‍ය නිවේදය පහත දැක්වේ…