අභ්‍යාවකාශයේ රූගත කෙරෙන පළමු නිල් චිත්‍රපටය

null

ලෝක ප්‍රකට නිල් චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන පෝර්න් හබ් (pornhub) ප්‍රථම වරට අභ්‍යවකාශයේ නිල් චිත්‍රපටයක් තනනන්නට මේ දිනවල වෑයම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යය වන්නේ අභ්‍යාවකාශයට ගොස් එහි නිල් චිත්‍රපටයක් රූගත කිරීමයි. මේ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 3.4 ක මුදලක් වැයවෙතැයි ඔවුන් විසින් ගණන් බලා තිබේ.

වැයවන විශාල මුදල සඳහා මහජන මුදල් රැස්කිරීමට බලාපොරොත්තු වන ඔවුන් ඉන්ඩිගෝගෝ කැම්පේන් යනුවෙන් එය නම් කර අන්තර්ජාලයේ මුදල් එකතුකිරීමේ පිටුවක්ද දැන් අරඹා තිබේ.

මෙම චිත්‍රපටය නම් කොට ඇත්තේ “Sexploration” නමින් වන අතර 2016 වසරේ අගභාගය වනවිට එය නිකුත් කිරීමට පෝර්න් හබ් වෙබ් අඩවිය බලාපොරොත්තුවෙන් සිටි.

අභ්‍යාවකාශයට යාමට ප්‍රථම මෙහි ප්‍රධාන නළු නිලියන් හා කැමරා කණ්ඩායම වෙත මාස හයක පුහුණුවක් ලබාදීමට නියමිතයි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස Johnny Sins ද ප්‍රධාන නිළිය ලෙස Eva Lovia රංගනයෙන් දායක වේ.

මේ සඳහා වියදම් වන මුදල ඔවුන් වෙනකොට දක්වා ඇත්තේ මෙලෙසය

null

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>