අම්මටයි සහෝදරයන්ටයි පාඩුවේ ඉන්න දෙන්න

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ දේශපාලන පලිගැනීම් වලට තම මව සහ සහෝදරයන් යොදා නොගන්නා ලෙසයි.

එමෙන්ම දේශපාලනය සිදු කලේ තමාත් පියාත් බවත්, ප්‍රධාන අරමුණ දේශපාලන පලිගැනීම් නම් ඒ සඳහා අප දෙදෙනා යොදාගන්නා ලෙසත් ඔහු සටහන් කර තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>