අමෙරිකානු ඇපල් වෙළඳපොළෙන් ඉවතට

null

ඇමරිකාවෙන් ආනයනය කරන ලද ඇපල් මෙරට වෙළඳපොලෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ මෙම ඇපල්වල මිනිස් පරිභෝජනයට නුසුදුසු මෙන්ම මහජන සෞඛ්‍යයට හානි කරන බැක්ටීරියාවක් අඩංගු බවට අමෙරිකානු ආහාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙනි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංමගයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කර සිටියේ නිස් පරිභෝජනයට නුසුදුසු ඇපල් ලබන අඟහරුවාදා වන විට වෙළෙඳපොළෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට හැකිවනු ඇති බවයි.

හැකි නම් ඇපල් පරිභෝජනය සීමා කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>