අයි ෆෝන් 94 ඇඟේ බැඳගෙන සිටි අයෙක් කොටු

null

අයි ෆෝන් 94 ඇඟේ බැඳගෙන හොංකොං සිට චීනයට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට චීන බළධාරීන් සමත්වී තිබේ.

ගුවන් තොටුපොළට ඇතුළුවූ මොහුගේ අමුතු ආකාරයේ හැසිරීම නිසා සැක පිට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඔහුව පරික්ෂ කර තිබේ.

එවිට ඔවුන්ට පෙනී ගොස් ඇත්තේ සැකකරු ටේප් පටි ආධාරයෙන් අයි ෆෝන් 94ක් තම උදරය,කලවා,පාද වැනි ස්ථාන වල අලවාගෙන තිබෙන අයුරුය. මේ හේතුවෙන් එම පුද්ගලයා අපහසුවෙන් ඇවිද ඇති අතර ආරක්ෂක අංශ වල සැකයට භාජනය වී ඇත්තේ එයයි.

සැකකරු ජංගම දුරකථන ජාවාරම්කරුවෙකු බව වාර්තා වන අතර හොංකොං නීතිරීති වලට අනුව නීතිවිරෝධී ලෙස රටවල් අතර භාණ්ඩ ප‍්‍රවාහනයේ යෙදී අසුවුවහොත් ඩොලර් ලක්ෂ 20 ක් වැනි ඉහළ දඩයකටත් වසර 7 ක සිර දඬුවමකටත් යටත් වීමට සිදුවේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>