අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී

null

ජනප්‍රිය නිරූපිකාවක සහ රංගන ශිල්පිණියක වන අරුණි රාජපක්ෂගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය ඊයේ දිනයේ (24) පවත්වා තිබේ.

අරුණිගේ අත ගෙන ඇත්තේ නලින් සමරවික්‍රම නම් තරුණයෙක් සමග වන අතර ඔහු එංගලන්තයේ පදිංචිකරුවෙකි.

ගල්කිස්සේදී ඉතා චාම් ලෙස පැවති උත්සවයට සහභාගී වී ඇත්තේ පවුලේ හිතවතුන් කිහිපදෙනෙකු පමණි.

නිරූපන ශිල්පිනියක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඇය “සුපර් සික්ස්” චිතරපටය තුලින් සිනමා රංගනයට එක්විය. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුනිල් ආරියරත්නයන්ගේ “පත්තිනි” චිත්‍රපටයේ ද ඇය රංගනයට එක්වී ඇත.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>