අවම බස් ගාස්තුව 10 සිට 15ට වැඩි කිරීමට ඉල්ලීමක්

null

ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කර තිබෙනවා.

බස් ගාස්තුව එලෙස ඉහළ නොදැමුවහොත් ලබන බදාදා (16) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් දියත් කරන බව ද එම සම්මේලනය සඳහන් කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම.ඒ.පි. හේමචන්ද්‍ර මහතා පවසා ඇත්තේ මේ පිලිබඳ යෝජනාව හෙට (15) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>