අවසන් එක්දින තරඟය අද – වෙනස්කම් රැසක්

null

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පස්වැනි සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද (26) පැවැත්වේ. තරගය පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිතයි.

පාකිස්ථානය සමග අවසන් එක්දින තරගයේදී වෙනස්කම් කිහිපයක් අනිවාර්යෙන්ම සිදුවන බව නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර තිබේ. ඒ හම්බන්තොට – සූරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

අද තරගයේදී සචිත‍්‍ර සේනානායකට බොහෝවිට අවස්ථාවක් හිමිවනු ඇති බවයි මැතිව්ස් පැවසුවේ. ආබාධයට ලක්වූ නුවන් ප‍්‍රදීප් වෙනුවට තිසර පෙරේරාද තරගයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

කෙසේ වෙතත් තරග 5 කින් සමන්විත තරගාවලිය 3 ට 1ක් ලෙස මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම ජයගෙන අවසන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>