අවසන් තරඟයත් ලංකාව ජයගනී

null

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැති අවසන් එක්දින තරගය ලකුණු 87කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකා පිළ ඊයේ (16) සමත් විය.

ඒ අනුව තරඟ 7කින් සමන්විත එංගලන්ත – ශ‍්‍රී ලංකා එක්දින තරගාවලිය 5ට දෙකක් ලෙස ජය ගනු ලැබුවේ ශ‍්‍රී ලංකා කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු හයක් දැවී ලකුණු 302ක් ලබාගන්න ලදී.

මෙහිදි අගනා පිතිහරඹයක නිරත වු තිලකරත්න ඩිල්ෂාන් ශතකයක් වාර්තා කරමින් ලකුණු 101 ක් ලබා ගත් අතර තිසර පෙරේරා ලකුණු 54ක්ද,දිනේෂ් චන්දිමාල් ලකුණු 55ක් ද ලබාගත්තේය.

ලකුණු 303ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමට පන්දු වාර 45යි පන්දු 5ක් තුළ සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 215ක් පමණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>