අවසන් 20/20 තරඟය අද

null

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන විස්සයි විස්ස තරඟය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (01) පැවැත්වේ. දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරඟය ලකුණු 29කින් ජය ගත්තේ පාකිස්තාන කණ්ඩායමයි.

අද තරගය සදහා නුවන් කුලසේකරට කණ්ඩායමේ ස්ථානයක් හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අද තරගය සදහා සීමිත ප‍්‍රවේශපත‍්‍ර සංඛ්‍යාවක් පමණක් ඉතිරිව ඇති බවත්, එ්වා ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රවේශපත‍්‍ර කවුලූවෙන් ලබාගත හැකි බවත් කි‍්‍රකට් ආයතනය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>