අවසන් T20 තරඟයේ ජය පකිස්ථානයට

null

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකාවට එරෙහිව දෙවන සහ අවසන් 20 – 20 තරගයත් ජය ගැනීමට පාකිස්ථානය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 172ක් රැස්කර ගන්නා ලදී.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථාන කණ්ඩායම කඩුළු 9ක් දවා ගනිමින් පන්දුවාර 19.2දී ජයග්‍රහණය තහවුරුකර ගැනීමට සමත් විය.

එහිදි විශිෂ්ඨ අයුරින් පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ ඉර්ෆාන් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වුණි.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>