අවුරුදු 17ක තරුණයෙකු කපා කොටා ඝාතනය කෙරේ

null

ඊයේ (29) දහවල් අංක 204/B. බියගම පාර, පට්ටිය, කැලණිය යන ස්ථානයේදී වයස අවුරුදු 17ක තරුණයෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

දහවල් 1.30ට පමණ මෙම සිද්ධිය වාර්තා වී ඇති අතර, පහර දී ඇත්තේ තවත් ති‍්‍රරෝද රථයකින් පැමිණි පුද්ගලයන් 5 දෙනෙක්. ඝාතනයට ලක්වූ තරුණයා ගමන් ගත් ති‍්‍රරෝද රථයේ රියදුරු ද ප‍්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද පොලීසිය ප‍්‍රකාශ කරයි.

කණ්ඩායම් දෙකක් අතර කලක සිට තිබූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස ඝාතනය සිදුව ඇතැයිද පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>