අවුරුදු 3 දරුවා දෙමව්පියන්ට වෙඩි තබයි

null

ඇමෙරිකාවේ – නිව්මෙක්සිකෝ ප‍්‍රාන්තයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු අතින් පිස්තෝලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් දරුවාගේ මව හා පියා තුවාල ලබා තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මව හා පියා රෝහල් ගත කර ඇති අතර ඔවුන් මේ වන විට සුවය ලබමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම දරුවාගේ මව අටමස් ගැබිණි කාන්තාවක් වන බවද සඳහන්.

මවගේ බෑගයේ ඇති අයිපොඞ් මෙවලම ලබා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම දරුවාට පිස්තෝලය හමුවී ඇති අතර දරුවාගේ අතින් එය ක්‍රියාත්මක වීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබේ.

null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>