අවුරුදු 79 ආච්චිව තිදෙනෙක් දුෂණය කරලා

null

අනුරාධපුර, පරසන්ගස්වැව, මැදගම ප‍්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 20 වනදා රාත්‍රියේ වයෝවෘධ කාන්තාව නිවසේ තනිවම සිටියදී සිද්ධියට මුහුණදී තිබේ. කාන්තාව තනිව සිටින බව දැනගත් සැකකරු තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ නිවසට පැමිණ එම වයෝවෘද්ධ කාන්තාව දුෂණය කර ඇති බවට අනාවරණ වී ඇත.

ප්‍රධාන සැකකරු කාන්තාවගේ නිවස අසළ පදිංචි 44 හැවිරිදි අයෙකු වන අතර අනෙක් පුද්ලයින් දෙදෙනා මේවනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

අතවරයට ලක්වූ කාන්තාව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>