අසරණ දරුවෙකුට රන්ජන් පිහිට වූ හැටි

null

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි වල ප්‍රසිද්ධියට පත්වුයේ ඔහු සිදු කළ හොඳ වැඩ කිහිපයක් හේතුවෙනි.

කුමන පක්ෂයක , කුමන දේශපාලන මතයක් දැරුවද ඕනෑම පුද්ගලයෙකු හොඳ ක්‍රියාවක් කළොත් අගය කිරීම උතුම් දෙයක්.

නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා අසරණ පාසල් දරුවෙකු පැමිණ තම දුක පවසද්දී ඔහුට පිහිට වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දින වල ෆේස්බුක් සමාජ ජලයෙහි හුවමාරු වෙමින් පවතී.

බොහෝදෙනෙක් නියෝජ්‍ය ඇමතිවරයාගේ මෙම ක්‍රියාව අගය කරමින් ප්‍රතිචාර දක්වා තිබෙන අයුරු දැකිය හැක.

එම වීඩියෝව පහතින්…

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>