ආගමට අපහස කල වීනා මලික්ට වසර 26ක සිරදඬුවමක්

null

පාකිස්ථානු සරාගී නිළි වීනා මලික් හා ඇගේ සැමියාට වසර 26ක සිර දඬුවම් හිමිවී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කාලයෙන් කාලයට පුවත් මවන්නියක් බවට වීනා මලික් ප්‍රසිද්ධය. ඇයගේ ඇතැම් ක්‍රියාවන් නිසා ආගමික විරෝධයන් පවා එල්ල විය.

පකිස්ථානයේ ප්‍රධාන රූපවාහිනි නාලිකාවක් වන Geo TV හි ආගමික වශයෙන් අපහාසාත්සක ලෙස වැඩසටහනක් ඉදිරිපත් කිරීම මෙම දඬුවමට හේතු වී ඇත.

වීනා මලික් හා ඇගේ පෙම්වතා වූ අසාද් බෂීර්ගේ විවාහ උත්සවය Geo TV හරහා විකාශය කර ඇති අතර එහිදී ආගමික ගීතයක් වන “Ali ke Saath hai Zahra ki Shaadi’” යොදා ගනිමින් නර්තනය කළ හෙයින් මෙම සිර දඬුවම් නියමකොට තිබේ.

අදාළ නඩු තීන්දුවට අනුව වැඩසටහන විකාශය කිරීමට සැලසු රූපවාහිනී ආයතනයේ හිමිකරුටද වසර26ක සිර දඬුවම් නියම කොට ඇති බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

null
null
null

Geo TV හි විකාශය වූ කොටසක් පහතින්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>