24 May 2018
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා මහින්දට එක්වෙයි
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්රීවරුන් 16 දෙනා ඉදිරියේදී ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඊයේ (23) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වි ඇති අතර එම සාකච්ඡාවේදී අදාළ එකගතාවයට පැමිණි තිබේ.