ඇමතිධූර ගැන චන්ද්‍රිකා කණගාටුවෙන්

null

ජනතා අප්‍රසාදයට පත් ඇතැම් මන්ත්‍රීවරුන්ට අමාත්‍යධූර හිමිවීම සම්බන්ධයෙන් ප්‍රගතිශීලී ජනතාව කණගාටුවට පත්ව සිටින බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසයි.

නිල ෆේස්බුක් පිටුව ලෙස සැලකෙන ෆේස්බුක් ගිණුම වෙත අදහසක් එක්කරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

එය පහතින්…

“මිත්‍රවරුනි,

අද දින ජනතා අප්‍රසාදයට පත් සමහර මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමතිධුර, ඇමතිධුර හා නියෝජ්‍ය ඇමතිධුර හිමිවීම පිළිබදව ප්‍රගතිශීලී ජනතාව කණගාටුවට පත්වී සිටියි. මේ තත්ත්වය උදා වී තිබෙන්නේ ජාතික ආණ්ඩුවක් ඇතිවුණු තත්ත්වය තුලය. කිසිදු පක්ෂයකට තනි ආණ්ඩුවක් සෑදීමට නොහැකි නිසා මෙය හැර වෙනත් විකල්පයක් නැති බව කණගාටුවෙන් දැනුම් දෙමි. මාගේ දිවිය මෙතෙක් කල් රටට හා ජනතාවට කැප කල අයුරින්ම ඉදිරියටත් ජනවාරි 8 ජනතා අපේක්ෂාවන් සුරකින බවට පොරොන්දු වෙමි.”

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>