ඇමති ජනක බණ්ඩාර ඉල්ලා අස්වෙයි

null

තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

දඹුල්ලේ සිය නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත අද (24) දින යොමුකරන බවයි.

මහමැතිවරණයට නාමයෝජනා බාර ගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා නැවත වතාවක් පරාජයට පත්වන බවට කළ ප්‍රකාශයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නොකැඳවීමට වාරණයක් නිකුත් කිරීමත් ඔහුගේ මෙම ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව බව සඳහන්ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>