ඇමති ටි.බී .ගේ කැඩුණු සපත්තු 2ට කෝටි ගණනක ඉල්ලුමක්

tb ekanayake

චීන ජනපති ෂි ජින්පින් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී කෙරුණු ගිවිසුම් අත්සන් තැබීමකට සංස්කෘතික ඇමති ටි.බි ඒකනායක මහතා පැළඳ සිටි සපත්තු දෙකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුනා. ඒ එතුමාගේ සපත්තු දෙකේ අඩි ගැලවී තිබීම හේතුවෙනි.

පසුව මෙම සිද්ධිය අන්තර්ජාලයේ කතාබහට ලක්වූ අතර දැන් මෙම කැඩුණු සපත්තු දෙකට පිටරටින් ඉහල මිලක් ලැබී ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබඳ ටී.බී ඒකනායක ඇමතිවරයා මෙසේ පවසයි.

‘මගේ සපත්තු දෙක ඩොලර් මිලියන 1000 කට (රුපියල් කෝටි 13200) එංගලන්තේ සමාගමකින් ඉල්ලුමක් ලැබී තිබෙනවා .ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයෙන් මගේ ලේකම්ලගෙන් විමසීමක් කැර තියෙනවා. ඒත් දෙන්නේ නෑ දැන්ම. තවත් ලන්සු එයිනේ. දැන් මේක ලන්සු තියන්න විවෘතයි. වැඩිම ගාණක් ආවොත් දෙනවා.‘

tb ekanayake

tb ekanayake

tb ekanayake

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>