ඇමති මණ්ඩලය 30කට සීමා කරනවා – මෛත්‍රී

null

තමන් ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු මෙරට අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරන බව විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ වියදමෙන් වැඩි කොටසක් ජනාධිපතිවරයාට සහ ඔහුගේ සහෝදරයන්ට අයත් අමාත්‍යාංශවලට වෙන් කෙරෙන බව පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන තවදුරටත් කියා සිටියේය.

ඔහු පෙන්වා දෙන්නේ රටේ වත්මන් අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි. මාවනැල්ල නගරයේ ඊයේ (16) පස්වරුවේ පැවති මැතිවරණ ප්‍රචාරක රැස්වීමට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>