ඇල්ලේ මසාජ් එකට ගිය විදෙස් තරුණියව දුෂණය කරන්න හදලා

null

බදුල්ල ඇල්ල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගිය 26 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් දූෂණයට කිරීමට එහි සේවකයෙක් උත්සාහ කර තිබේ.

එම විදේශික කාන්තාව ඇගේ පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇල්ල ප්‍රදේශයේ සංචාරක නිවහනක නැවතී සිට මේ සම්බාහන ආයතනයට ගොස් ඇති අවස්ථාවේ මෙමෙ සිදුවීම සිදුව ඇති අතර තමාට අතවර කිරීමට පැමිණි සේවකයාගෙන් ගැලවී යාමට මෙම තරුණිය සමත්ව තිබේ.

පසුව ඇල්ල පොලීසියට මේ පිලිබඳ එම තරුණිය හා පෙම්වතා විසින් පැමිණිලි කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සම්බාහන මධ්‍යස්ථානය පිළිබඳ මීට පෙරද චෝදනා පැවති බව සඳහන්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>