ඉදිරි තරඟ දෙකට සංගා විවේක ගන්වයි

null

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි සහ පස්වන එක්දින තරග සඳහා ඊයේ (8) සංචිතය නම් කරනු ලැබිණි. අවසන් තරඟ දෙක සඳහා ලහිරු තිරිමාන්න, දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස් සහ ශමින්ද එරංග කැඳවා තිබේ.

ඔවුන් වෙනුවට සංගක්කාර විවේක ගන්වා තිබෙන අතර උපුල් තරංග, සුරාජ් රන්දීව් හා ධම්මික ප්‍රසාද් සංචිතයෙන් ඉවත්කර තිබේ.

සිව්වැනි තරඟය 13 වන බ්‍රහස්පතින්දා සහ අවසන් තරඟය 16 වන ඉරිදා පැවැත්වීමට නියමිතය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>