ඉන්දියාව දිනවන්න දිව කපාගත් තරුණයා

null

ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරඟයේ ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර තරඟය ඊයේ පැවැත්වුන අතර අහි ජය හිමි කරගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

මෙය ඉන්දීය ක්‍රීඩා ලෝලීන්ට දරාගැනීමට නොහැකිවූ සිද්ධියක් වූ අතර තරඟය අතරතුරදී ඉන්දියාවට ජය හිමිකර දීමට දෙවියන්ට බල කිරීම සදහා ඉන්දීය තරුණයෙකු සිය දිව කපගනිමෙන් ජිවිතක්ෂයට පත්වූ පුවතක්ද වාර්තා වේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ වෙල්ලූර් ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ඉන්දීය කණ්ඩායමට ඕස්ට්‍රේලියාවෙන් අසීරු ඉලක්කයක් හිමිවීමත් සමග සිත් තැවුලට පත්ව දෙවියන්ගේ අවධානය ඒ සදහා යොමු කිරීමට සිය නිවසේදී පිහියක්ගෙන ඔහු විසින්ම දිව කපාගෙන ඇති බව තමිල්නාඩු පොලීසිය වාර්තා කරයි.

පසුව නිවසේ සිටි පුද්ගලයින් ඔහුව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබෙන අතර එහිදී ඔහු ජිවිතක්ෂයට පත්වී තිබෙන බවද වාර්තා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>