ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

null

තරඟ 3 කින් යුත් ටෙස්ට් තරඟාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ඊයේ (03) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. විරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 128 දරණ යානයෙන් ඊයේ පස්වරු 5.30ට පමණ කටුනායක ගුවන් තොටුපළට ළඟා වී ඇත.

ඉන්දු – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය ලබන අගෝස්තු 12 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.

මෙවර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට සිය පෙම්වතියන් හෝ බිරින්දෑවරුන් ශ්‍රී ලංකා සංචාරය සඳහා ගෙන එම තහනම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබුණි.

null
null
null
null
null
null
null
null
null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>