ඉන්දීය ධීවරයින් මෙරට මුහුදේ මාළු ඇල්ලීමට අවසර ඉල්ලයි

null

ඉන්දු – ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා පැවති සාකච්ඡා හදිසියේ කල් දමා ඇතැයි ධීවර කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

ලබන මාර්තු 5 වන දා ඉන්දු – ලංකා ධීවර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබූණි.

සිරස නිව්ස් වාර්තා කරන පරිදි ධිවර අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසා ඇත්තේ උතුරු මුහුදේ මසුන් මැරීම සඳහා ඉන්දීය ධීවරයින් වසරකට දින 120 ඉල්ලා ඇති බව යි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය අතරතුරදීද දෙරට අතර පවතින ධීවර ගැටළුව පිළිබඳව සාකඡ්චා කරන ලදී.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>