උතුරු අධිවේගයේ ඉදිකිරීම් ඇරඹේ

null

උතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ඊයේ (14) පස්වරුවේ යෙදුණු සුබ මොහොතින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගලේවෙලදී ආරම්භ විය.

රුපියල් කෝටි 6750ක වියදමින් ඉදි කැරෙන උතුරු අධිවේගී මාර්ගයේ සෙංකඩගල පිවිසුමට ජනාධිපතවරයා මුල්ගල තැබිය.

කිලෝමීටර් 300ක් දිග මෙම මාර්ගය අදියර හතරකින් ඉදි කරන අතර මුල් අදියර එඩේරමුල්ලේ සිට අඹේ පුස්ස දක්වාද,දෙවැනි අදියර කුරුණෑගල පැලන්දෙණිය දක්වාද ,තෙවැනි අදියර දඹුල්ල දක්වාද,සිව් වැනි අදියර දඹුල්ලේ සිට යාපනය දක්වාද මංතීරු හතරකින් ඉදිකෙරේ.

එහිදී පවතී ජනහමුවකටද ජනපති සභාගි වූ අතර අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා, මැති ඇමතිවරුන්, තානාපතිවරුන්, පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>