උපේක්ෂා ස්වර්ණමාලි යුග දිවියට

null

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි දෙවන වරටත් විවාහ වීම සඳහා දින නියම කරගෙන ඇතැයි සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් සඳහන් කර ඇත.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ 24 වන දින ඇය විවාහ වීමට නියමිතයි.

තමන් විවාහ වන පුද්ගලයාත් දික්කසදවූ අයකු බවත්, ඔහු ව්‍යාපාරිකයෙකු බවත් ඇය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

“මගේ ජිවිතේ දුක සතුට බෙදාගන්න දැන් මට පෙම්වතෙක් ඉන්නවා. එයා දේශපාලනයටවත් රංගනයටවත් සම්බන්ධ කෙනෙක් නෙමෙයි. එයා ව්‍යාපාරිකයෙක්. එයා මට වඩා ගොඩක් වැඩිමල්. අවුරුදු 08ක 09ක පරතරයක් තියෙනවා. ඒ නිසා මාව තේරුම් අරගෙන ඉන්නේ. එක ජිවත් වෙන්න පහසුවක් වේවි. අපි විවාහ වෙනවා ජනවාරි මාසයේ 24 වෙනිදා. විවාහයට සියළුම දේ ලෑස්තියි. විවාහයට එන අයට ආරාධනා කරන්න විතරයි තියෙන්නේ. මනාලියක් වෙනකන් අසාවෙන් බලාගෙන ඉන්නවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>