11 Jul 2015
උපේකෂාට තැන නැතිවන ලකුණු
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනි උපේකෂා ස්වර්ණමාලි මහත්මිය මෙවර මහමැතිවරණය සඳහා තරග කරන්නේ ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පවසයි.
නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ තමන්ට ආසන සංවිධායක ධුරයක් ලබා දෙන්නැයි අවස්ථා කිහිපයකදී ඉල්ලා සිටිය ද යහපත් ප්රතිචාරයක් නොලැබුණු බවයි.