19 Jul 2015
එකම පවුලේ හතරක් වැවේ ගිලී මරුට
මාතර – වලස්මුල්ල – වරාපිටිය වැවේ දියනෑමට ගිය එකම පවුලේ සිව් දෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ. එකම පවුලේ මව, පියා, දරු දෙදෙනා ඇතුලූ පස්දෙනෙකු මෙලෙස මියගොස් තිබේ.
පියා (40), මව (38) දියණියන් දෙදෙනා අවුරුදු 20 සහ 03 වැනි වයස්වල පසුවෙන බවත් සඳහන්. අනෙක් තැතැත්තිය එම පවුලේ වැඩිමහල් දියණියගේ මිතුරියක් බවත් සඳහන්.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වන මෙහෙයුම් තවදුරටත් කි‍්‍රයාත්මකයි.
මියගිය අයගේ මෘත ශරීර වලස්මුල්ල – කිරම දිසා රෝහලේ තැන්පත් කර තිබේ.