එක්දින තරඟාවලියේ ජය නවසීලන්තයට

null

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද පැවති 6 වන එක්දින ක‍්‍රිකට් තරඟය ලකුණු 120 කින් ජයග‍්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය ලබාගත් නවසීලන්ත කණ්ඩායම කඩුළු 8ක් දැවී පන්දුවාර සියල්ල අවසානයේ ලකුණු 315ක් ලබා ගන්නා ලදී.

එහිදී ඉතා විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විලියම්සන් ලකුණු 97ක් ලබා ගත් අතර එල්.ටේලර් ලකුණු 96ක් ලබා ගැනීමට සමත් විය.

කෙසේ වුවත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 40 යි පන්දු 3 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 195 ක් පමණයි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණයක් එනම් ලකුණු 81 ක් ලබාගැනීමට සමත්වූයේ කුමාර් සංගක්කාරයි.

එම තරඟයේ ජයග්‍රහණයත් සමග එක්දින තරඟාවලියේ ජය හිමිකර ගැනීමට නමසිලන්ත කණ්ඩායම සමත්විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>