එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළොත් මම බෙල්ල කපාගන්නවා

null

තමාට ඇමෙරිකානු ඩොලර් බිලියන 18 ක් නොව එක ඩොලරයක් හෝ තිබෙන බව ඔප්පු කළ හොත් පිහියකින් බෙල්ල කපා ගන්නා බව හිටපු ජනපති, කුරුණෑගල දිස්ත‍්‍රික් සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හොරණදී පැවැති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළකර තිබේ.

”‍අපේ පොරොන්දු පත‍්‍රයේ තියෙන සියලූ‍ කාර්යයන් කිරීම සඳහා අපට මුදල් තියෙනවා. මුදල් සොයාගන්න හැටි අපි දන්නවා. අනිත් එක බැරිවුණොත් අර මගේ එකවුන්ට් එකේ තියෙන බිලියන 18 කොහෙන් හරි හොයලා දුන්නම හරිනේ. නිකන් නෙමෙයිනේ ඇමෙරිකානු ඩොලර් නේ තියෙන්නෙ. විලිලැජ්ජා නැති මිනිස්සු… මම කිවුවා මනුස්සයෝ එක ඩොලරයක් තියෙනවයි කියලා ඔප්පු කළොත් පිහියක් අරගෙන මගේ බෙල්ල කපා ගන්නවායි කියලා.”‍

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>