එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකියි

null

මාස 60 කින් අලූත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ඇතුළත් එක එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද එළි දක්වා තිබේ. ඒ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වූ උත්සවයකදී ය.

ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දේශපාලන පක්ෂ රැසක නියෝජිතයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද සහභාගි වී ඇත.

මාස 60කින් අලුත් රටක් හදන පංචවිධ ක්‍රියාවලිය ලෙස නම් කර ඇති එයට ප්‍රධාන කරුණු 5ක් අඩංගු විය.

01. ආර්ථිකය දියුණු කිරීම
02. දූෂණය මුලිනුපුටා දැමීම
03. නිදහස තහවුරු කිරීම
04. යටිතල පහසුකම් සඳහා ‍ආයෝජන කිරීම
05. අධ්‍යාපනය ඉහළ නැංවීම

ජනවාරි 8 වැනිදා ලබාගත් ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කරගැනීම මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් බලාපොරොත්තු වේ.

null

(Pics – අද දෙරණ)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>