එබෝලා මර්ධනයට එන්නතක්

null

මාරාන්තික එබෝලා වෛරසය මර්ධනය සඳහා පසුගිය කාලයේ විවිධ පර්යේෂණ සිදු කල අතර එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එන්නත අත්හදාබැලීම සඳහා ස්වේච්ඡුාවෙන් ඉදිරිපත්වූ පුද්ගලයන් 20 දෙනෙකු යොදාගෙන ඇති අතර එය එන්නත් කර ඇත්තේ ඇමරිකාවේදියි.

එහිදී හෙළිවී ඇත්තේ එන්නත ආරක්ෂිත බවත් වෛරසය මර්දනය කිරීම සඳහා ශරීරය තුළ ප‍්‍රතිශක්තියක් ජනනය කරන බවත්ය.

නව එන්නත ලබාදුන් කිසිවෙකුට අතුරු ප‍්‍රතිවිපාක ඇති නොවූ බවත්, ඔවුන් සියල්ලන්ම එබෝලා වෛරසයට එරෙහි ප‍්‍රතිදේහ නිපදවූ බවත් ඇමරිකානු ජාතික සෞඛ්‍ය ආයතනය ප්‍රකාශ කර ඇත.

බටහිර අප‍්‍රිකාවෙන් පැතිරීම ආරම්භ කල එබෝලා වෛරසයෙන් මේ වනවිට පුද්ගලයන් 5600 කට අධික පිරිසක් මිය ගොස් තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>