එළවළු මිල සීඝ‍්‍රයෙන් ඉහළට

null

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් සීඝ‍්‍රයෙන් ඉහළගොස් තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු හිඟයක් පැවතීම මෙලෙස මිල ඉහල යාමට හේතුවී ඇති බව සඳහන්.

ඒ අනුව ගෝවා, බෝංචි, කැරට්, අමු මිරිස්, මාළු මිරිස්, කරවිල, මෑකරල් ආදී එළවළු වර්ගවල මිල කිලෝව රුපියල් 150-300 ත් අතර මිල ගණන්වලට අලෙවි වන බව වාර්තා වේ.

අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 450 ත් 500 ත් අතර මිලකට අලෙවිවන බවද වාර්තාවේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>